අනුර කුමාර දිසානායක මහතා කියූ ආකාරයට එක් හෙලිකොප්ටර් යානාවක් උපයේගී කරගෙන තමන් පැමිණි බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක රන්ජන් රාමනායක මහතා පවසනවා. (Sri Lanka Latest News)
කළුතර ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගි වීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ ඔහු මේ බව සඳහන් කර සිටියේය.









