• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 10කට විතර කලින් කවුදෝ කෙනෙක් ඇවිත් මේසෙ උඩ යම් මුදලක් තබා යාම ගැන නාමල්ගෙන් පැය දෙකහමාරක් ප්‍රශ්න කරලා! ජනාධිපතිතුමාගේ වචනේ අහක දාන්න බැරි හින්දයි කෙඳිරි ගාන්නේ නැතුව මම CID ආවේ! මාධ්‍ය සංදර්ශන දාලා ලොරි ටෝක් දෙන්නෙ නැතිව හරියට විමර්ශන කරන්න! VIDEO I Sri Lanka Latest News

October 24, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැදවීමකට අනුව එහි පැමිණි නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා පැය දෙකහමාරකට පසු ඉන් පිටව ගියේ ය. Sri Lanka Latest News

හිටපු මන්ත්‍රීවරයා පැවසූ ආකාරයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව කැදවා ඇත්තේ, 2010-2015 අතර කාලයේ වූ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් විමසීමටයි.  

කිසියම් පුද්ගලයෙකු ඔහුගේ කාමරයේ කිසියම් මුදලක් තබා ගොස් ඇති බවට වන නිර්නාමික පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබේ. 

ඒ පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු-වේ නිළධාරීන් අද නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කර තිබේ. 

එවැනි සිදුවීමක් ගැන නොදන්නා බව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවසුවේ යැයි හිටපු මන්ත්‍රීවරයා පවසයි. 

මීට වඩා විස්තරයක් දැනගත හැක්කේ ඒ පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමෙන්ම පමණි යැයි ද, නාමල්, මාධ්‍යවේදීන්ට පැවසී ය. 

SendShareShare
Previous Post

ආරුගම්බේ ඔත්තුව දුන්නේ ඉන්දීය බුද්ධි අංශ නෙමෙයි! ඒක බොරුවක්! මහජන කැළඹීම් ඇතිකරන වැරදි පුවත් සමාජගත කරන්න එපා! ඇමැති විජිතගෙන් විශේෂ ප්‍රකාශයක්!  VIDEO I Sri Lanka Latest News

Next Post

අපිට තොරතුරු ආවේ සති 2කට කලින්! බුද්ධි අංශ තොරතුරු එද්දි අපි මාධ්‍ය සාකච්ඡා තිබ්බේ නෑ! ප්‍රවෘත්ති පළ කළේ නෑ! කලබල වුණේ නෑ! ඊට අනුරූපව වේගයෙන් ආරක්ෂාව තහවුරු කළා! විමර්ශන දියත් කළා! වෙනදා වෙනසයි අද වෙනසයි ජනපති අනුර පුත්තලමේදී පැහැදිලි කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

Load More
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති...

Read more
සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.