තවදුරටත් පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයේ බැසිල් රාජපක්ෂ මහතා සිටියේ නම් හොඳ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.Sri Lanka Latest News
ADVERTISEMENT
ඒ මහතා මේ බව කියා සිටියේ නාමල් රාජපක්ෂට පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරය හිමිවීම පිළිබදව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේදීය.