ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ මෑණියන් වන දෝන දන්දිනා සමරසිංහ මහත්මියගේ නමින් ඇඹීලිපිටියේ නම් කර තිබූ මාවතක් වෙනස් කිරීමට ජනතාව පියවර ගෙන ඇත.
ඒ අනුව එම නාම පුවරුව ‘මෙම මාර්ගය ජනතා මුදලින් කරවන ලද්දකි’ යනුවෙන් වෙනස් කොට ඇත.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.