ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර මහතා අද දිනයේදී සිය තනතුරට සමුදීමට කටයුතු කළේය.
ඒ අනුව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉතා චාම් උත්සවයක්ද පැවැත්විණ.
මෙහිදී කාර්යාලයීය නිලධාරීන් පැමිණ ජයසුන්දර මහතාට සුබ පැතූ ආකාරයද දැකගත හැකි විය.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමේදී සියලු දෙනාම පක්ෂ දෙකේ නායකයන්ට ගරු කරමින් අදහස් දැක්විය යුතු බව...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.