• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ විපක්ෂයට ජයක්!

January 14, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
පාර්ලිමේන්තුව ඇතුළේ විපක්ෂයට ජයක්!
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධයෙන් විවාද කිරීම සදහා සමගි ජන බලවේගය ඉල්ලා සිටි දින 3ක සම්පූර්ණ කාලයම ලබා දීමට ආණ්ඩු පක්ෂය තීන්දු කර ඇති බව වාර්තා වේ.

පසුගිය අගහරුවාදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂය අදාළ විවාදයට දින 3ක් ඉල්ලා තිබුණද ආණ්ඩු පක්ෂය පෙන්වා දුන්නේ මංගල සමරවීර මහතාගේ ශෝක ප්‍රකාශ සදහා එක් දිනක් වෙන් කළ යුතු බැවින් දින 2ක් පමණක් විවාදයට ලබා දිය හැකි බවකි.

නමුත් ඊට විරෝධය පළ කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සාකච්ජාව අවසන් කොට තිබුණේ විවාදයට දින 3ක් නොදෙන්නේ නම් ජනාධිපතිවරයාගේ රාජාසන කතාවට බාධා කිරීමට කටයුතු කරන බව කියමිනි.

ජනාධිපතිවරයා රාජාසන කතාව කතානායක අසුනේ හිද සිදු කරන බැවින් එදින කතානායකවරයා අසුන්ගෙන සිටිනුයේ ඊට පහත අසුනකය. එවිට සභාව පාලනය කිරීමේ අවස්ථාව කතානායකවරයාට හිමි නොවන බැවින් කතානායකවරයා පසුගිය දින කිහිපයේ ආණ්ඩුවේ නියෝජිතයන් සමග මේ පිළිබද කළ සාකච්ජා කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව විවාදය සදහා දින 3ක කාලය ලබා දීමට ආණ්ඩුව එකගතාව පළ කොට ඇත. එහිදී 19 වැනි දින පස්වරු 1 සිට 6 දක්වාත්, 20 වැනි දින පෙරවරු 10 සිට 6 දක්වාත්, 21 වැනි දින පස්වරු 4.30 සිට 5.30 දක්වා කල්තැබීමේ විවාදයකුත් ලබා දීමට ආණ්ඩුව එකගතාව පළ කොට ඇත.

ඒ බව අද දිනයේදී කතානායකවරයා විසින් සමගි ජන බලවේගය වෙත දැනුම් දීමටද පියවර ගෙන තිබේ.

SendShareShare
Previous Post

පී.බී. සමුගනී! (EXCLUSIVE PHOTOS)

Next Post

ලිට්‍රෝ සභාපති ගැටුම ගැන ආණ්ඩුවේ සභාපති කෙනෙක්ගෙන්ම ජනපතිට ප්‍රහාරයක්!

MORE NEWS

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයද සිය විරෝධය...

Read more
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.