• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

76 වසරක සාපය ඉවර වුණාද? දැන් පටන් ගත්තද? විපක්ෂනායක සජිත් සාක්ෂිත් එක්ක පාර්ලිමේන්තුවේදී ඔප්පු කරපු කරයි! VIDEO I Sri Lanka Latest News

November 22, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

76 වසරක කාලය තුළ ළමා හා මාතෘ මරණ අනුපාත වැඩි වී ආයු කාල වැඩි වී දර්ශක ගණනාවක් ඔස්සේ ජනතාවගේ සෞඛ්‍ය ගැන දත්ත බලන විට 76 වසර පුරා සිදුව ඇත්තේ ප්‍රගතියක්, සාර්ථකත්වයක් සහ ඉදිරියට යාමක් බවත් මේවා 76 වසරක සාපය ගැන කතා කරන අය පිළිගත්තේ නැති වුණාට ලෝක සෞඛ්‍ය සංවිධානය, UNICEF, UNISCO, WPF වැනි ආයතන මේවා පිළිගන්නා බවත් ඒ ගැන තමා සතුටු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

වෘත්තිය සමිති සාමාජිකයන්ගේ කරපිටින් බලයට ආ වත්මන් රජය වෘත්තීය සමිති යෝජනා පිළිගන්න එපා යැයි දැන් කියන බවත් රෝහල්වල සිටින සේවකයන්, වෛද්‍යවරුන්, සම සෞඛ්‍ය නිලධාරින් මේ හිගය ගැන තොරතුරු ඉදිරිපත් කරන විට එවා පිළිගන්න එපා යැයි රජය කියන බවත් රෝග ප්‍රතිකාර හා රෝග නිවරාණය යන කොටස් 2ට අයිති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයු කාලය 77.2ක් වන විට ලෝකයේ 71.4ක් වන විට South East Asia වල 68.4ක් වන බවත් 76 වසරක සාපය කියන්නේ රජය මේකට බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මාතෘ මරණ අනුපාතිකය අප රටේ උපත් 18.3ක් වන විට South East Asia වල 96.3ක් සහ ලෝකයේ සමස්තයක් ලෙස 197.3ක් බවත් ළමා මරණ අනුපාතය 1000කට අප රටේ 4.1ක් වන විට ලෝකයේ 17.3ක් බවත් South East Asia වල 16.1ක් බවත් මේ සියලු ප්‍රගිතීන් ලැබුවේ 76 වසරක කාලය තුළ බවත් මෙය 76 වසරක සාපය නොවන බවට රජය දැනගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ පැවැති සෞඛ්‍ය සම්බන්ධ විවාදයට එක්වෙමින් පැවසීය.

76 වසරක සාපය කිය කිය විහිලු කරන්නේ සෞඛ්‍ය දර්ශක අගයන් පිරිහෙනවට කැමති අයයි

ඒක පුද්ගල වියදම දෙස බලන විට අප රට අඩුවෙන් වියදම් කර ගුණාත්මකභාවයෙන් ඉහළ සෞඛ්‍ය සේවාවක් ලබා දෙන විට ඇ. එ. ජනපදය 12434ක්, නොර්වේ 9900යි, අයර්ලන්ඩ් 8200යි ජපානයේ 5300යි ස්විස්ටර්ලන්තයේ 10300ක් වන විට අප රටේ 611ක් බවත් අවම පිරිවැයකින් ඉහළ දර්ශක ලබා ගෙන ඉදිරියට ආවේ 76 වසරක සිටි ආණ්ඩු නිදහස් සෞඛ්‍ය ශක්තිමත් කරන්න දායකත්වය දැක්වූ නිසා බවත් මේ සාපය ගැන කිය කිය විහිලු කරන ආණ්ඩුව මේ අගයන් වැඩි වීමට කැමති නිසාද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය නොදන්නවා වුණාට රටේ බරපතල ඖෂධ හිගයක් තිබෙනවා

2012 වන විට අප රටේ ජනගහන වර්ධනය සහ රෝහල් ඇදන් ප්‍රමාණය අනුව 3.6ක් වුවත් දකුණු කොරියාවේ 12.8ක් ජපානයේ 12.6ක් බවත් රෝගීන් සහ ඇදන් අතර ප්‍රමාණය දෙස බලන විට ඉහළ මට්ටමකට ගෙන ආ යුතු බවත් දැඩිසත්කාර ඇදන් පුද්ගලයන් ලක්ෂයකට 2.5ක් ඇති බවත් මෙය 50ක් විය යුතු බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා තවදුරටත් පෙන්වා දුන්නේය මෙවැනි තත්ත්වයක් උඩ බරපතල ඖෂධ හිගයක් ඇති බවත්ය.

පේන විදිහට 76 වසරක සාපේ පටන් ගත්තේ පසුගිය අවුරුද්දේ වගේ

ජාතික වශයෙන් හිග බෙහෙත් රාශියක් ඇති බවට වෛද්‍යවරු පවසන බවත් ජාතික රෝහලේ දැන්වීම් පුවරුවේ දක්වා ඇති දැන්වීමක් අනුව පරීක්ෂණ රාශියක් සම්පත් නොමැති නිසා සිදු නොකරන බවත් මේවා ජිවිත ආරක්ෂා කරන බෙහෙත් සහ පරීක්ෂණ බවත් මීට අමතරව තවත් ගැටලු රාශියක් ඇති බවත් සමහර පරීක්ෂණ කටයුතු පෞද්ගලික අංශයෙන් සිදු කර ගැනීමට රෝගීන්ට සිදුව ඇති බවත් දැන් බලන විට 76 වසරක සාපය ආරම්භ වී ඇත්තේ පසුගිය වසරේ සිට බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රටේ බුද්ධිගලනය එන්න එන්නම වැඩි වෙලා

මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බුද්ධිගලනය වේගවත් බවත් අර්බුධයට පෙර වසරකට වෛද්‍යවරු 200ක් රට ගියත් 2022 සහ 2023 කාලයේ වෛද්‍යවරු 1800ක් රට ගිහින් ඇති බවත් මේ වෘත්තිමය දක්ෂයන් නිපුණයන් රට අතහැර යන්නේ ආදායම අඩු වී වියදම් වැඩි වීම මෙන්ම වෙනත් රටවල් අප රටේ සෞඛ්‍ය වෘත්තිකයන් ආකර්ෂණය කර ගැනීමට ගන්නා පියවර නිසා බවත් මෙය නැවැත්වීමට රජය පියවර ගත යුතු බවත් ඒ සදහා බදු සහන ඇතුළු තවත් සහන ලබා දෙන යෝජනා රාශියක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපිට වාහන පර්මිට් එපා. ඒවා වෘත්තීයවේදීන්ට ලබා දෙන්න

මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට ලබා දෙන වාහන පර්මිට් ටික වෘත්තීයවේදීන්ට වෛද්‍යවරුන්ට ඉංජිනේරුවන්ට ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් කවුරු ආණ්ඩු කලත් මේ වෘත්තීයවේදීන් රට අතහැර ගියොත් රට කඩා වැටෙන බවත් උද්දච්ච නොවී මේ යථාර්ථය අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් රටේ දුප්පත්කම එන්න එන්න වර්ධනය වීම පවා රජයේ ඇමතිවරු නොදන්නා බවත් මේ වන විට ආහාර හා ආහාර නොවන වියදම් වැඩි වී ඇති අස්වැසුම දෙන්නේ මේවා හොයන්නේ නැතිව බවත් හිටපු රජයේ ප්‍රතිපත්ති ඒ ආකාරයෙන්ම වත්මන් රජය පිළිගැනීම කණාගාටුවට කරුණක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ න්‍යායාචාර්ය රෝහණ විජේවීරද.. බිස්නස්කාරයෙක්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

Next Post

රනිල්ගෙ අවුරුදු දෙකේ සැප – අනුරගෙ අවුරුදු දෙකේ සැප ! උඩින් ගිය ඒවා විතරයි! Sri Lanka Latest News

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.