• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගෙ අවුරුදු දෙකේ සැප – අනුරගෙ අවුරුදු දෙකේ සැප ! උඩින් ගිය ඒවා විතරයි! Sri Lanka Latest News

November 22, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ ඔහුගේ උපදේශකයන් සඳහා සහ විදේශ සංචාර සඳහා රුපියල් මිලියන ගණනක ජනතා මුදල් නිකරුණේ වියදම් කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළා.Sri Lanka Latest News

‘වෙනදා වාහන ඕනේ, ආරක්ෂාව ඕනේ, උපදේශකයන්ට ගෙවන්න ඕනේ, විදෙස් සංචාර යන්න ඕනේ, ඒවා එන්නේ හැමතිස්සෙම ආණ්ඩුව පැත්තෙන්. ආණ්ඩුව කියනවා මෙන්න අපි අඩු කරපු හැටි කියලා, විපක්ෂය කියනවා ඒවා ගන්න කියලා. විපක්ෂයට සංචාර යන්න, උපදේශකයන්ට හොඳට ගෙවන්න, ආරක්ෂකයෝ වැඩි කරගන්න, වාහන වැඩිපුර ගන්න. තමුන්නාන්සේලා සාකච්ඡා කරන උපදේශකයෝ කවුද ඒ කාලේ හිටියේ? ආශු මාරසිංහ, අකිල විරාජ් කාරියවසම්, රෝසි සේනානායක, දිනේෂ් දොඩංගොඩ. ඕගොල්ලොත් එක්ක හිටපු, දැනුත් එකතු වෙන්න කතා කරනවා. එකතු වෙන්න කතා කරන්නේ නැද්ද? දැන් රෑට රෑට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිත් එක්ක කතා කරන්නේ නැද්ද? ඔන්න කට්ටිය.

මේ තියෙන්නේ නම් ටික. අකිල විරාජ් කාරියවසම්, 2022 ජූලි ඉඳන් 2024 සැප්තැම්බර් දක්වා වැටුප් හැටියට විතරක් රුපියල් 25,70,000ක්. ඉන්ධන දීමනා හැටියට 13,91,000ක්. වෙනත් දීමනා 51,000ක්. ඔක්කොම ගත්තොත් එහෙම රුපියල් 40,13,000ක් අරගෙන තියෙනවා. ආශු මාරසිංහ ඒ කාලේ අරන් තියෙනවා රුපියල් 34,84,000ක්. උද්දික ප්‍රේමරත්න 4,25,000යි. රෝසි සේනානායක 7,01,000යි. සාගල රත්නායක 73,09,155යි. ඔය තියෙන්නේ. වඩිවේල් සුරේෂ්, හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, රුවන් විජයවර්ධන, දිනේෂ් වීරක්කොඩි, ඒගොල්ලෝ තමයි ජනාධිපති උපදේශකයෝ. ඊළඟට මේ තියෙන්නේ, මුළු වියදම රුපියල් මිලියන 857. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මුල් මාස නමයේ. මේ ජනාධිපතිතුමා රුපියල් මිලියන 364යි. ඒ කියන්නේ අඩුවීම මිලියන 493යි. දේශීය විදේශීය ගමන් වියදම්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ මිලියන 11.9යි, මේ සැරේ මිලියන 3.6යි. ඉන්ධන වියදම, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ මිලියන 263යි මුල් මාස නමයේ, දැන් මිලියන 140යි. සමස්තයක් හැටියට මිලියන 1887, මිලියන 1324 දක්වා අඩු කරගෙන තියෙනවා.

2024 මුල් මාස නමයේ හිටපු ජනාධිපතිවරුන්ට වියදම් කරපු මිලියන 66.9, 2025 මුල් මාස නමයේ මිලියන 41.2 දක්වා අඩුවෙනවා. මෙතැනින් පස්සේ ඒ වියදම එන්නෙත් නැහැ, මොකද දැන් අපි ඒ වරප්‍රසාද ටික කප්පාදු කරලා තියෙන්නේ. හොඳයි නේද? අන්න ඒකයි එහෙම හොඳයි කියන්න.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගියපු විදෙස් සංචාර, 2022 සංචාර හතරයි. 64 දෙනෙක් එක්කන් ගිහිල්ලා තියෙනවා. ඒකේ වියදම මිලියන 129.31යි. 2023 සංචාර 16යි, ගිය මුළු පිරිස 269යි, වියදම මිලියන 577.9යි. 2024 සංචාර පහයි, 115ක් එක්කන් ගිහිල්ලා තියෙනවා. රුපියල් මිලියන 300ක් වියදම් කරලා තියෙනවා. ඔක්කොම ගත්තොත් එහෙම මේ සංචාර 24ට, 385ක් එක්කගෙන ගිහිල්ලා තියෙනවා. මිලියන 1007.346යි. ඒ කියන්නේ රුපියල් බිලියනයක් වියදම් කරලා තියෙනවා, ඒ හිටපු මාස 22ට, සංචාර 24ට. ඒක සංසන්දනය කළොත් එහෙම, අපේ ජනාධිපතිතුමා 2024 දෙසැම්බර් මාසයේ සිට 2025 සැප්තැම්බර් මාසය දක්වා සංචාර අටක් ගියා. 2024 දෙසැම්බර් මාසේ 15-17 අතර ඉන්දියාවේ ගියා, වියදම් කළේ මිලියන 1.2යි. 2025 ජනවාරි 14 චීනේ ගියා, වියදම් කළේ මිලියන 0.8යි. පෙබරවාරි 10-13 එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගියා, වියදම් කළේ මිලියන 0.5යි. මැයි මාසේ 4-6 අතර වියට්නාමේ ගියා, වියදම් කළේ මිලියන 1.9යි. ජූනි 11-13 ජර්මනියේ ගියා, මිලියන 4.0යි. ජූලි 28-30 මාලදිවයිනට ගියා, මිලියන 0.7යි. සැප්තැම්බර් 23-26 අතර එක්සත් ජාතීන්ගේ සැසිය සඳහා ඇමෙරිකාවටත්, ඊළඟට ජපානෙටත් ගියා, වියදම මිලියන 5.5යි. මේ සංචාර අටටම ගියේ මිලියන 14.9යි. දැන් තමුන්නාන්සේලාගේ ජනාධිපතිවරයා, මිලියන 1000ක් වියදම් කරලා ලෝකේ පුරා ගිහිල්ලා ගත්ත දේවල් මොනවද? අපේ ජනාධිපතිතුමා මිලියන 15ක් වියදම් කරලා ලෝකෙන් අරගෙන ආපු දේවල් මොනවද? ආයේ ගිහිල්ලා එයත් එක්ක වටේ කැරකෙනවා ඉතින්. නැද්ද? එහෙනම් කමක් නෑ.’

චානක ලියනගේ

SendShareShare
Previous Post

76 වසරක සාපය ඉවර වුණාද? දැන් පටන් ගත්තද? විපක්ෂනායක සජිත් සාක්ෂිත් එක්ක පාර්ලිමේන්තුවේදී ඔප්පු කරපු කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අගමැතිනියත් ඔව් කියනවා – ඇමැතිති ඔව් කියනවා ! පොල්තෙල් බදු වංචාවේ ගාන බිලියන 10යි !කවුද මේක යටගහන ජගතා…? Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.