කොටුව දුම්රිය ස්ථානයේ මරදාන දෙසට ධාවනය වන සියලුම දුම්රියන් තාවකාලිකව නවතා තිබෙනවා.Sri Lanka Latest News
ඒ දුම්රිය ගමන් පථ වෙනස් කිරීමේ අංශයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන්.
ඒ අනුව කොළඹට පැමිණෙන කාර්යාල දුම්රිය ද මෙලෙස ප්‍රමාද වී තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වනවිටත් එහි නඩත්තු කටයුතු අරඹා ඇති අතර, හැකි ඉක්මනින් එය යථා තත්ත්වයට පත් කරන බවයි.










