පසුගිය කාලයේ කෝමා තත්ත්වයේ සිටි පිරිස් මේ වනවිට විවිධ කරුණු කියමින් එළියට පැමිණෙමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මේ කරන්නේ පාස්කු ප්‍රහාරයේ සැබෑ වගඋත්තරකරුවන් සගවාලීමේ කුලී කොන්ත්‍රාත්තුවක් බවය.
මේ පෙරළන බාල්දිවලට අප හසුවන්නේ නැති බවද ජනාධිපතිවරයා කීය.










