• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දවස් 2ක් තිස්සේ තෙල් නෑ! කලගෙඩිහේනෙන්-බලන්ගොඩින් පාරවල් හරස් කර උද්ඝෝෂණ!

April 17, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
දවස් 2ක් තිස්සේ තෙල් නෑ! කලගෙඩිහේනෙන්-බලන්ගොඩින් පාරවල් හරස් කර උද්ඝෝෂණ!
Share on WhatsAppShare on Facebook

කළගෙඩිහේන ඉන්ධන පිරවුම් හල අසල දින දෙකක් තිස්සේ ඉන්ධන ලබා ගැනීම සඳහා වාහන නවතා ගෙන පෝලිමේ සිටි විශාල පිරිසක් ඉන්ධන නොලැබීම හේතුවෙන් අද (17) පස්වරු 07.30 ට පමණ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය වාහන හරස් කර උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත.

ඉන්ධන වහා ලබා දියව්, ගෝඨා පන්නමු ඇතුළු විවිධ සටන් පාඨ කියමින් පිරිස උද්ඝෝෂණයේ යෙදී සිටින අයුරු දැක ගන්නට ලැබුණි.

පාර වසා උද්ඝෝෂණය ආරම්භ වී ටික වේලාවක් යද්දී බෙම්මුල්ල, ගම්පහ, වීරගුල, යක්කල හා නිට්ටඹුව යන පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියත් පිරිස දිගටම උද්ඝෝෂණයේ යෙදී සිටින අයුරු ද දැක ගත හැකි විය.

මාර්ගය දෙපසට දිගු වාහන පෝලිම් පැවතුනු අතර ඉතිරි වී ඇති  කුඩා ඉඩ ප්‍රමාණයකින් වාහන සුළු ප්‍රමාණයක් ධාවනය වන අයුරුද දැක ගන්නට ලැබුණි.

මේ අතර ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය බලන්ගොඩ තුඔගොඩ සහ කිරිදිගල ප්‍රදේශවලින් 17 රාත්‍රියේ වසා දැමිමට ඉන්ධන පිරවුම් අසල පෝලිම් වල රැදි සිටි ජනතාව කටයුතු කරන ලදී.

මෙිි හේතුවෙන් මෙිි වන විට කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනට සමිපුරණයෙන්ම බාධා ඇති විය.

බලන්ගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් වලට දින දෙකක පමණ සිට ඉන්ධන බෙදා හැරිමක් සිදු කර නොමැති අතර ඉන්ධන ලබා ගැනිම සදහා 17 පෙරවරුවේ සිට විශාල පිරිසක් බලන්ගොඩ නගරයේ කිරිදිගල ප්‍රදේශයේ ඇති ඉන්ධන පිරවුම් හල ඉදිපිට දිගු වාහන පොලිමි වල රැදි සිටියහ.

එම ඉන්ධන පෝලිම් වල රැදි සිටි රථ වාහන රියදුරුන් මෙලෙස මාර්ගය අවහිර කර තිබෙන අතර
තත්ත්වය පාලනය කිරිම සදහා බලන්ගොඩ පොලිසියේ නිළධාරින් කටයුතු කරන ලදී.

SendShareShare
Previous Post

IOC ආපහු තෙල් මිල නග්ගයි! මේ පාර පෙට්‍රල් 35කින්! ඩීසල් 75කින්! දැන් පෙට්‍රල් ලීටරය 338යි! ඩීසල් ලීටරය 289යි!

Next Post

කොළඹ සජිත්ට විතරක් දෙවැනි වූ මරික්කාර්ට දේශපාලනය එපා වෙයි! (VIDEO)

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper