සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා සිරස නාළිකාව සමග සම්මුඛ සාකච්ජාවට එක්ව තිබිණ.
එහිදී මරික්කාර් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ නියත වශයෙන්ම ඉදිරි රජයක් යටතේ හොරුන්ට දඩුවම් දියයුතු බවකි.
එසේ නොකළොත් තමන්ටද දේශපාලනය එපා වනු ඇති බව ඒ මහතා කීය.










