ඉන්දියන් ඔයිල් සමාගම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 35 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 75කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
මෙම මිල වැඩි කිරිම අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන අතර නව මිල ගණන් මෙසේය.
92 පෙට‍්‍රල් – රුපියල් 338
95 පෙට‍්‍රල් – රුපියල් 367
ඔටෝ ඩීසල් – රුපියල් 289
සුපර් ඩීසල් – රුපියල් 327










