• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට යන්න කලවංචිකුඩි උසාවිය රාසමාණික්කම්ට තහනම් කරයි! මේ මොන නීතියක්ද? දකුණට එකක්! උතුරු නැගෙනහිරට එකක්! සුමන්තිරන් ප්‍රශ්න කරයි! (VIDEO)

April 29, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට යන්න කලවංචිකුඩි උසාවිය රාසමාණික්කම්ට තහනම් කරයි! මේ මොන නීතියක්ද? දකුණට එකක්! උතුරු නැගෙනහිරට එකක්! සුමන්තිරන් ප්‍රශ්න කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

කලුවංචිකුඩි පොලිසිය ලබා ගත් අධිකරණ නියෝගයක් මගින් දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් හට රජයට එරෙහිව පෙළපාලි යාම වළක්වා ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.

“කළුවංචිකුඩි පොලිසිය ලබා ගත් අධිකරණ නියෝගයකින් රාසමණික්කම් මන්ත්‍රීවරයා රජයට එරෙහිව පෙළපාලි යාම වැළැක්වී තිබෙනවා. උතුරු නැගෙනහිර නීතිය ක්‍රියාත්මක කිරීම රටේ සෙසු ප්‍රදේශවලට වඩා වෙනස් බව යළිත් පෙන්නුම් කරනවා.,” යනුවෙන් සුමන්තිරන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණ.

අප්‍රේල් 29 වැනිදා සිට දින 14ක කාලයක් කිසිදු ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් සඳහා සහභාගි නොවන ලෙස කලුවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමණික්කම් මහතාට නියෝග කර ඇති බව වාර්තා විය.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් කියා සිටියේ තමාට එවැනි අධිකරණ නියෝගයක් නිකුත් කළේ ඇයිද යන්න පිළිබඳව තමා නොදන්නා බවයි.

@ShanakiyanR has been restrained from demonstrating against the government by a court order obtained by the Kaluwanchikudy Police! Again shows that law enforcement in the NE is different from the rest of the country. Over to those who wonder why NE is reacting differently now!! https://t.co/Lr52fnzhhW

— M A Sumanthiran (@MASumanthiran) April 28, 2022
SendShareShare
Previous Post

‘කොළඹට කිරි ගමට කැකිරි’ මේ ආණ්ඩුව අලුත් කරයි! අද ඉඳලා නගරෙට ගෑස් ගමට දර! හොඳයි නේද!

Next Post

අරගලයේ ඇතුළෙ ඉඳන් පොලිසියට ගහපු එකාව මිනිස්සු අල්ලලා පොලිසියට බාර දීලා! ඊට පස්සෙ මාර වැඩේ වෙලා තියෙන්නේ! ඌ ගෝඨාගේ පිල්ලියක්ලු! (VIDEO)

MORE NEWS

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

Load More
කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

මේ දිනවල ඉන්දියාවේ පටන් අරගෙන තියෙන ‘අරගලය’ ලංකාවෙ අරගලයට සමානයි වගේම සමහර අතින් අසමානයි. ලංකාවේ අරගලය ගැන අත්දැකීම නිසා ගොඩක්...

Read more
තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper