අරගල භූමියේ සිට හමුදාවට සහ පොලිසියට වතුර ගැසූ පුද්ගලයකු අල්ලා පොලිසියට බාරදීමට අරගලකරුවෝ කටයුතු කර තිබුණහ.
ඔවුන් කියා සිටියේ මෙම පුද්ගලයා ගෝඨාගේ පිල්ලියක් බවකි.
පොලිසියද එම පුද්ගලයා සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ආකාරයක් දැකගන්නට නොතිබිණ.

ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.