• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝප් කමිටුවේදී බරපතළ චෝදනා එල්ල වූ ඇල්කඩුව වතු සමාගමේ සියලු ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙසට ඇමැති සියඹලාපිටිය කළ නියෝගය ගණන් අරන් නෑ! කෝප් නිර්දේශ ක්‍රියාත්මක කරලත් නෑ! කට්ටිය ගිහින් බැසිල් හම්බවෙලා වැඩේ ෂේප් කරගෙන තවමත් පුටුවල! ඒ මදිවට තොරතුරු එළියට දුන්නා කියා සේවකයන් පස්සේ පන්නන්නත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News‍

November 22, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ඇල්කඩුව වතුයායේ ගැහිලි පිට ගැහිලි! සභාපතිටම ප්‍රධාන විධායක නිලධාරී තනතුරත් දීලා! දෙවරක් වැරදිකරු වූ අයෙක් සාමාන්‍යාධිකාරී කරලා! රුපියල් 400ක ගම්මිරිස් කිලෝ 2කට නඩු කියන්න ලක්ෂ 274ක් ගෙවලා! කෝප් එකේදී එකපිට එක එළියට එයි! තවත් ෆයිල් ගොඩක් අරන් සේවකයන් රනිල්-සජිත්-අනුර හමුවන්න සූදානමින්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇල්කඩුව වැවිලි සමාගම ඇතුලු රජයට අයත් සියලුම් වැවිලි සමාගම්හි සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්‌ට ඉල්ලා අස්වන ලෙසට මුදල් රාජ්‍ය අමාත්‍ය සහ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිල වශයෙන් දැනුම් දීමක් කොට තිබුණද ඇල්කඩුව වැවිලි සමාගමේ ප්‍රධානීන් එම නියෝග ගණනකට නොගෙන තවමත් එම තනතුරුවල රාජකාරී සිදුකරමින් සිටින බව වාර්තා වේ.Sri Lanka Latest News‍

පසුගියදා පැවැති කෝප් කමිටු රැස්වීමවලදී ඇල්කඩුව වතු සමාගමේ ඉහළ ප්‍රධානීන් වංචා – දූෂණ සහ අක්‍රමිකතා සිදු කොට ඇති බවට චෝදනා රැසක් එල්ල වූ අතර අවසානයේදී කෝප් කමිටුව විසින් වහාම ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ රැසක්ද නිකුත් කිරීමට කටයුතු කොට තිබිණ.

නමුත් මේ දක්වා ඉන් නිර්දේශ ‌විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමද ඇල්කඩුව වැවිලි සමාගමේ ප්‍රධානීන් විසින් මගහැර ඇති බව වාර්තා ‌වී තිබේ.

වාර්තා වන ආකාරයට මෙම පිරිස හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී මේ පිළිබද දැනුම් දී සිය තනතුරු ආරක්ෂා කොට ගැනීමට කටයුතු කොට ඇතැයි පැවසේ.

එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතාගේ හයිය ගෙන තවදුරටත් එම ආයතනවල රාජකාරී කරමින් සිටින බවද දැනගන්නට ඇත.

මීට අමතරව අදාළ හමුවෙන් පසු ඇල්කඩුව වැවිලි සමාගමේ ප්‍රධානීන් කෝප් කමිටුවට තොරතුරු දුන් බවට සැක කරමින් ආයතනයේ විවිධ පුද්ගලයන් පසුපස පැන්නීම ආරම්භ කොට ඇති බවද දැනගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කෝප් කමිටුවට සහ අමාත්‍යවරයාට පැමිණිලි කිරීමටද ඇල්කඩු වැවිලි සමාගමේ සේවකයන් තීරණය කොට ඇති බවද වාර්තා වේ.

වැවිලි සමාගම්වල සියලු ප්‍රධානීන්ට ඉවත් වන ලෙසට අලුත් ඇමැති සියඹලාපිටිය දැනුම් දෙයි! ඇල්කඩුව වැවිලි සමාගමේ දූෂණ වංචා ගැන විශේෂ විමර්ශනයක් කරන්න සියල්ල සූදානම්! I Sri Lanka Latest News
ඇල්කඩුව වතුයායේ ගැහිලි පිට ගැහිලි! සභාපතිටම ප්‍රධාන විධායක නිලධාරී තනතුරත් දීලා! දෙවරක් වැරදිකරු වූ අයෙක් සාමාන්‍යාධිකාරී කරලා! රුපියල් 400ක ගම්මිරිස් කිලෝ 2කට නඩු කියන්න ලක්ෂ 274ක් ගෙවලා! කෝප් එකේදී එකපිට එක එළියට එයි! තවත් ෆයිල් ගොඩක් අරන් සේවකයන් රනිල්-සජිත්-අනුර හමුවන්න සූදානමින්! VIDEO I Sri Lanka Latest News
ඇල්කඩුවේ තවත් ගැහිල්ලක් කෝප් කමිටුවේදී එළියට එයි! සභාපතිවරයා ‘ඩබල් ඇක්ටින්’! ප්‍රධාන විධායක නිලධාරියා ‌විදිහටත් කටයුතු කරලා! දීමනාත් ගෙවලා! අධ්‍යක්ෂ මණ්ඩලයත් බලය ඉක්මවා ගිහින්! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

O/L ප්‍රතිඵල ළඟදීම! Sri Lanka Latest News

Next Post

ඉතිහාසයේ පළමුවතාවට බලහත්කාරයෙන් විපක්ෂ නායකවරයකුගේ ලිපිගොනු පැහැරගෙන ගිය රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට පාර්ලිමේන්තු තහනම සති දෙකයි! VIDEO I Sri Lanka Latest News‍

MORE NEWS

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

Load More
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අධිකරණය මගින් දඩුවම් දීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා කළ කතාවට සජබ මන්ත්‍රී අජිත්...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper