ඇල්කඩුව වැවිලි සමාගමට අයත් වතුයායේ සභාපතිවරයා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස තනතුරු දෙකක් දරමින් සිටින බව කෝප් කමිටුවේදී අනාවරණය විය.Sri Lanka Latest News
එමෙන්ම එම තනතුරු දෙකටම අදාළ වරප්‍රසාද සියල්ල මෙම පුද්ගලයා විසින් ලබාගෙන ඇති බවද මෙහිදී හෙළිදරව් විය.
මෙම තත්ත්වය සති දෙකක් ඇතුළත නිවැරදි කරන ලෙසද කෝප් කමිටුව මෙහිදී නිර්දේශ ලබා දුන්නේය.








