මේ වනවිට ගුවන් යානා පියාසර කිරීමට තහනම් කලාපයක් බවට පත්කර ඇති පාර්ලිමේන්තුවට ඉහළ අහස, එම තහනමෙන් මුදාහැරීමට හැකි නම් මෙරට ගුවන් මෙහෙයුම් කටයුතු වඩාත් පුළුල් කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද (29) ප්‍රකාශ කළා.Sri Lanka Latest News










