• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබ මහලේකම් මද්දුමබණ්ඩාරට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් වුණේ ඇයි? VIDEO I Sri Lanka Latest News

September 30, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මද්දුමබණ්ඩාර පාර්ලිමේන්තුවෙන් එළියට එනකොට ඔක්කොම වාහනේ වටකර ගනී! අමාරුවේ දාන්නම හදයි! හැබැයි අන්තිමට වෙච්ච දේ බලන්න! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

පසුගිය පළාත් පාලන මැතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අදාළ පක්ෂ කාර්යාලය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතු මැතිවරණ වියදම් වාර්තාව නිසි වේලාවට ඉදිරිපත් නොකිරීම මත ගොනු කරනු ලැබූ නඩුවට අදාළව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබූ සමගි ජන බලවේගය පක්ෂ මහලේකම් රංජිත් මද්දුමණ්ඩාර මහතා ඊයේ (29) නීතිඥවරු හරහා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් විය ,Sri Lanka Latest News

අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අධිකරණ සංකීර්ණයෙන් පිටතට පැමිණි සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්ධුම බණ්ඩාර මහතා මාධ්‍යය වෙත අදහස් දැක්වෙමින් කියා සිටියේ මැතිවරණ කොමිෂන් සභාවේ නිසි සන්නිවේදනයක් නොමැතිකමින් කාල වේලාවන් නිකරුනේ ගතකරමින් නඩුවකට පෙනී සිටීමට සිදුවූ බවයි ,

වැඩිදුර අදහස් දැක්වූ එතම මෙසේද කිය ,

සෑම දිස්ත්‍රික්කයේම මැතිවරණ වියදම් වාර්තා පක්ෂ ප්‍රධාන කාර්යාලයට ගෙන්වාගෙන ලියාපදිංචි තැපැල් අරහා අදාළ දිස්ත්‍රික්කවල මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය වෙත යොමු කරනවා නුවරඑළිය දිස්ත්‍රික්කෙත් අපි ඒ විදිහටම හරි ව්දිහට වෙලාවට යොමු කළා ,

එම වාර්තාව නිසි වේලාවට ලැබුණේ නැහැයි කියලා තමයි නඩුව ගොනු කරලා තිබ්බේ ,

නඩුව ගොනු කරලා වරෙන්තු නිකුත් කරාට පස්සේ නැවත මැතිවරණ කොමිෂන් සභාවෙන් පොලිසියට කියලා තියෙනවා මේක හරි විදිහට ලැබිලා තියෙනවා කියලා ,

අද අපි වරෙන්තුවට ඉදිරිපත් උනා ඉදිරි නඩු දිනයක් අපිට ලැබිලා තියෙන්නේ එහිදී අපි අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරලා අපේ නිර්දෝෂී භාවය ඔප්පු කරනවා .

SendShareShare
Previous Post

මරික්කාර් නිධානයක් හාරන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ජපන් අගමැති ආරක්ෂක උත්තමාචාර මැද අනුරව නිල වශයෙන් පිළිගනී! සාකච්ඡා පවත්වයි! ගිවිසුම් අත්සන් කරයි! භෝජන සංග්‍රහයකුත් පවත්වයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper