හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මංගලෝත්සවය දින පැවැති උත්සවයේ විදුලි බිල වූ විසිහය ලක්ෂයකට අධික බිල අද දිනයේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් ගෙවා දැමීය.Sri Lanka Latest News
එහිදී අමාත්‍යවරයා මාධ්‍ය වෙත කියා සිටියේ විවාහය සිදුවන අවස්ථාවේ නාමල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයකු පමණක් බවත්, එවිට ජනාධිපතිවරයා මෛත්‍රීපාල් සිරිසේන මහතා බවත්, ආරක්ෂක අංශ විසින් ආරක්ෂක විදුලි පහන් අවශ්‍ය බවට කළ ඉල්ලීමකට අනුව මෙම විදුලි පහන් සවි කොට ඇති බවත්ය.