ආසියානු ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් හිමිකරගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.Sri Lanka Latest News
මීටර් 400 හතර මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වට එක්වූ ශ්‍රී ලංකා මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම මෙලෙස එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත්තේය.
එම ඉසව්වේ ලෝකඩ පදක්කම ඉන්දියාව හිමිකරගත් අතර රන් පදක්කම බහරේන් දිනාගත්තේය.
මෙය වසර 17කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව හිමිකරගත් පළමු පදක්කම වීමද විශේෂත්වයකි.










