ADVERTISEMENT
ප්රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැය 6කට අධික කාලයක් ප්රකාශයක් ලබා දී ඉන් පිටව ගොස් තිබේ.Sri Lanka Latest News
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්රකාශයක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙසට CIDය කළ දැනුම්දීමකට අනුව අද (25) හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මෙම ප්රකාශය ලබාදුනි.