ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි මිල ඉහළ දමා තිබේ. Sri Lanka Latest News
ඒ අනුව ජූලි 6 වනදා සිට ලොතරැයියක මිල රු 40ක් වෙයි.
කෙසේවෙතත් ලොතරැයි විකුණන්නන් මීට එරෙහිව විරෝධය පළ කර කිබූ අතර ඔවුන් පෙන්වා දී තිබුණේ වෙනදා මෙන් ජනතාවට ලොතරැයි දිනුම් ඇදීම අඩු වී ඇති බවකි.










