• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුසුදුසු අයට දීලා! සුදුසු අයට දීලා නෑ! වහාම නිවැරදි කරන්න! අස්වැසුමට එරෙහිව පොහොට්ටුවේ ජොනීගෙනුත් ප්‍රකාශයක්! ජවිපෙටත් ප්‍රබල ප්‍රහාරයක්! I Sri Lanka Latest News

June 29, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ජොන්ස්ටන් කුරුණෑගල හෝල් එකක් පිරෙන්නම පොහොට්ටුවේ රැස්වීමක් තියයි! PHOTOS
Share on WhatsAppShare on Facebook

අස්වැසුම දෙන්න ගිහිල්ලා ජනතාව පාරේ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක වහාම නිවැරදි විය යුතුයි. සුදුසු අයට හම්බෙලා නැහැ නුසුදුසු අයට දීලා. මේක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. මේක සම්පූර්ණ වැරදියි. ආර්ථික ප්‍රශ්න තියෙන වෙලාවේදී අහිංසක අයට කරදර දෙන්න හොඳ නැහැ. මේක වහාම නිවැරදි විය යුතුයි අපි ඔක්කොම ඉන්නේ එතැන. යැයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. Sri Lanka Latest News

හිටපු අමාත්‍ය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඊයේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ පැවති උත්සවයකදී මෙසේ පැවසීය.

අනික ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වය අරගෙන නිලධාරීන් ටික බොහොම උපක්‍රමශීලීව ඉවත් කරගත්තා. ඒ වගේ ප්‍රතිපල තමා මේ තියෙන්නෙ.

ජනතා විමුක්ති පෙරමුණ තමයි නිලධාරීන් අවුස්සගෙන උද්ඝෝෂණය කරගෙන වැඩ කරන්න ඉඩ නොදී හැම ප්‍රශ්නයක්ම ඇති කළේ
ඒ වගේ ප්‍රතිඵල තමා මේ එන්නේ. කොවිඩ් වෙලාවෙත් ඒගොල්ලො ගුරුවරු ගෙනල්ල ප්‍රශ්න ඇති කළා. මම විශ්වාස කරනවා සමෘද්ධි ප්‍රශ්නය පිටුපස වුණත් විශාල කුමන්ත්‍රණයක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ එක්කෙනෙක් දෙන්නෙක් රිංග ගත්තාම ඇති මහා විනාශයක් කරන්න. සිය දාස් ගානක් ඕන නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී විදිහට කතා කරාට අපි දන්නවා පාර්ලිමේන්තුව වට කරන්න කියපු දේවල්.
අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මොවුන් හැම දෙයක් පිටුපසම ඉන්නවා කියලා. තරැණයෝ මරාගත්ත අය තමයි ජවිපෙ කියන්නෙ.

ඡන්දෙකට අපි ලෑස්තියි. ඡන්ද තිබ්බනම් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. දැගිලිලි ඔක්කොම ඉවරයි.
උද්ඝෝෂණ කරන එක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්.මම දැක්කා අස්වැසුම නිසා උද්ඝෝෂණ කරනවා.මම එනකොට මන්ත්‍රී කෙනෙක් කිවුවා ගහක් උඩ නැගලා අස්වැසුමට විරුද්ධව උද්ඝෝෂණ කියලා. ජනතාවට ගස් නගින්ඩ එපා කියලා කියන්නත් බැහැ. මිනිස්සු එක එක ක්‍රම හොයාගන්නවා. ගස් නගින එක හොඳයි ගල් කටස් එකක් අරගෙන වෙඩි තියන්නේ නැතුව.
කොහොමත් මම ඉන්නෙ ජනතාවගෙ පැත්තෙ. ඇත්තටම දේශපාලනිකව හිතන්න හොද නෑ.මානුෂික හැගීමෙන් මේ අස්වැසුම ප්‍රශ්නෙ දිහා බලන්න ඕනෙ.වැරැදි තැන් වහාම නිවරැදි විය යුතුමයි.මම ඉන්නෙ ඒ ස්ථාවරයෙ.

SendShareShare
Previous Post

සමුගෙන යන මුතුරාජාගෙන් ලියමනක් I Sri Lanka Latest News

Next Post

ඉස්සර වගේ හරියට තෑගි ඇදෙන්නෙත් නෑ කියලා මිනිස්සු චෝදනා කරන ලොතරැයිවල මිල විරෝධය නොතකා 6 වැනිදා සිට 100%කින් වැඩි කරයි! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper