• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කටුනායක ‌වීසා නිකුත් කිරීම VFS GLOBAL සමාගමට දී ඇත්තේ ටෙන්ඩර් නැතිව! VIDEO I Sri Lanka Latest News

May 6, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

කටුනායක ගුවන් තොටුපොළේ විද්‍යුත් වීසා සැපයීමේ කටයුතු සඳහා VFS GLOBAL සමාගම තෝරාගෙන ඇත්තේ ටෙන්ඩර් කැඳවීමෙන් තොරව බව වාර්තා වේ.Sri Lanka Latest News

ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පවසන්නේ විවිධ රටවල විද්‍යුත් වීසා ක්‍රියාවලියට සම්බන්ධ එකම සමාගම මෙය බැවින් ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

එම යෝජනාව පැමිණි පසු එය අධ්‍යයනය කිරීමට කමිටුවක් පත්කර වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ඔහු සඳහන් කරයි.

ඇමැතිවරයා කියා සිටියේ ඊට ඇමැතිමණ්ඩල අනුමැතිය හිමිවූයේ ඉන් පසුව බවයි.

වීසා ගාස්තුව කුමක් වුවත් එය රජයට ආපසු ලැබෙන බවත් වීසා ගාස්තු මීට පෙර රෙගුලාසිවලට අනුව පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව අනුමත කරන ලද බවත් ඔහු සඳහන් කරයි.

ඇමැතිවරයා පෙන්වාදෙන්නේ දැන් හඬා වැලපෙමින් සිටින විපක්ෂය පවා ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේදී එය අනුමත කළ බවයි.

බාහිර සමාගමට ඔවුන් සපයන සේවාවන් සඳහා අමතර ගාස්තු පමණක් ලැබෙනු ඇති බවත් තමන් සිංගප්පූරුවේ සිට ආපසු පැමිණි පසු අද දින මාධ්‍ය හමුවක් පවත්වා සියලු චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන බවත් ඔහු පැවසීය.

සංචාරක කර්මාන්තයටම ආණ්ඩුව අවුරුද්දට වෙන් කරලා තියෙන්නේ බිලියන 2යි! සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්වලට වෙන් කරලා තියෙන්නේ මිලියන 100යි! හැබැයි වීසා දෙන VFS GLOBAL සමාගමට වාර්ෂිකව බිලියන 13.5ක් උපයාගන්න ඉඩදීලා! සහසුද්දෙන්ම මේකට ‘දූෂණය’ කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද? විපක්ෂනායක ට්විටර් පණිවුඩයක් තබයි! VIDEO I Sri Lanka Latest News
සංචාරක කර්මාන්තය නැගීගෙන එද්දී ආණ්ඩුව වීසා ගාස්තුව විශාල වශයෙන් හදිසියේම වැඩි කළේ ඇයි? ක්ෂේත්‍රයේ අයගෙන් ඇහුවද? හෝටල් සංගම් පවා පුදුම වෙලා! යළි සංචාරක කර්මාන්තය කඩා වැටුණොත් ඒකට වගකියන්නේ කව්ද? VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

‘මේක දුෂ්කර පරිසරයක්! ඔබතුමාගේ මුහුණේ දූවිලි වැදිලා!’ දරුවන්ට ස්මාර්ට් පන්ති කාමරයක් දෙන්න තිරප්පනේට ආ සජිත්ගෙන් තිරප්පනේ ගැමුණු විද්‍යාලයේ විදුහල්පතිනිය සමාව ඉල්ලයි! ‘මට අව්වට වේලිලත් පුරුදුයි! වැස්සට තෙමිලත් පුරුදුයි! මම අනෙක් අය වගේ මේකප් දාන්නේ නෑ! මට මහන්සි පාට පේනවා නම් ඒ මම උපරිමයෙන්ම වැඩ කරන නිසා!’ සජිත් දෙනෝදාහක් මැද අපූරු උත්තරයක් දෙයි! I VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල්ට වෙන්නෙත් අර මුදලිට වෙච්ච දේමයි! ජනාධිපතිවරණය කැඳවනවා කියපු ගමන් කලිසම උස්සන හරීන්වත් රනිල්ට ඉතුරුවෙයිද දන්නෙ නෑ! සජිත් බර වචන කිය කියා කතා කරනවා ප්‍රතිපත්තියක් නෑ! ජවිපෙ ටිරාන්ට විරුද්ධව ඉන්දියාවට විරුද්ධව පෞද්ගලීකරණයට විරුද්ධව ඩඩ්ලිට විරුද්ධව වචනයක් කියන්නේ නෑ! කියවුණොත් ජවිපෙ ඉවරයි! පෙරටුගාමී දුමින්ද රනිල්-සජිත්-අනුර තුන්දෙනා ගැනම එකවර කතා කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper