පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි රැලියේදී දුමින්ද නාගමුව මහතා මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂවල මැයි රැලි සම්බන්ධයෙන් සිය අදහස් දැක්වීය. Sri Lanka Latest News
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සජබ නායක සජිත් ප්‍රේමදාස සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පිළිබදව ඒ මහතා අදහස් පළ කළේ මෙසේය.