• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ මන්ත්‍රී අලි සබ්‍රි රහීම් ගහපු රත්තරන් ගේමෙන් පසු කටුනායක VIP සහ VVIP පර්යන්ත චෙක් කරන්න පටන් ගනී! VIP එකෙන් අරන් ආ තවත් වටිනා බඩු තොගයක් අහුවෙයි! I Sri Lanka Latest News

May 26, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුවේ මන්ත්‍රී අලි සබ්‍රි රහීම් ගහපු රත්තරන් ගේමෙන් පසු කටුනායක VIP සහ VVIP පර්යන්ත චෙක් කරන්න පටන් ගනී! VIP එකෙන් අරන් ආ තවත් වටිනා බඩු තොගයක් අහුවෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්ත හරහා (වී.අයි.පී – වී.වී.අයි.පී) පැමිණෙන සියලුම ප්‍රභූන් සහ ඔවුගේ ගමන්මලු දැඩි පරීක්‍ෂාවට ලක් කිරීම ගුවන්තොටුපොළ රේගුව විසින් පෙරේදා (23 වැනිදා) රාත්‍රී සිට ආරම්භ කර ඇත.

ඒ අනුව ප්‍රභූ පර්යන්ත හරහා ගුවන්තොටුපොළෙන් පිටව යන සහ පැමිණෙන සියලුම දේශපාලනඥයන් රාජතාන්ත්‍රික නිලධාරී ඇතුළු සියලුම ප්‍රභූන් මින් ඉදිරියට ගුවන්තොටුපොළ රේගු නිලධාරින්ගේ දැඩි පරීක්‍ෂාවට ලක් කෙරෙනු ඇත.

මෙම පරීක්‍ෂා කිරීම් ආරම්භ කිරීමත් සමගම පෙරේදා (23 වැනිදා) රාත්‍රියේ ප්‍රභූ පර්යන්තය හරහා පැමිණි ප්‍රභූ පුද්ගලයකු නීති විරෝධි ආකාරයට රැගෙන ආ විදුලි උපකරණ තොගයක් අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීහු සමත් වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රි අලිසබි්‍ර රහීම් රුපියල් කෝටි 8 ක් වටිනා රත්‍රං සහ ජංගම දුරකථන තොගයක් රැගෙන එද්දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් පසු රේගු බලධාරීන් විසින් මෙම ප්‍රභූ පර්යන්ත හරහා එන ප්‍රභූන් පරීක්‍ෂා කිරීමේ තීරණය ගෙන තිබේ.

ගුවන්තොටුපොළ රේගු බලධාරීන් පවසන්නේ මෙම ප්‍රභූ පර්යන්තය හරහා දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රභූ පුද්ගලයන් තහනම් භාණ්ඩ අති විශාල ප්‍රමාණයක් මෙරටට රැගෙන එන්නට ඇති බවයි.

රත්‍රං, මැණික්, මුදල් මෙන්ම මත්ද්‍රව්‍ය පවා මෙම ප්‍රභූ පර්යන්ත හරහා රටට ගෙන එන්නට ඇති බවට විශ්වාස කරන බව ඔවුහු පවසයති.

ගුවන්තොටුපොළ රේගු බලධාරීන් පවසන්නේ මින් ඉදිරියට මෙම ප්‍රභූ පර්යන්ත හරහා පැමිණෙන සහ පිටව යන ප්‍රභූන් තරා තිරම නොබලා පරීක්‍ෂා කිරීමට තමන්ට රේගු මූලස්ථානයෙන් නියෝග ලැබුණු බවයි.

SendShareShare
Previous Post

‘උඹලට අදාළ නෑ! මේවා ප්‍රසන්නගේ ඉඩම්! වැඩක් බලාගෙන පලයල්ලා!’ ගම්පහ පොදු පිට්ටනියක වළවල් කපන්න ගිහින් ගම්මු එක්ක ගුටි කෙළියක්! ඇමැති ප්‍රසන්නගේ ආරක්ෂක නිලධාරියෙකුයි කාර්ය මණ්ඩල සාමාජිකයකුයි රෝහලේ! VIDEO I Sri Lanka Latest News

Next Post

පුටුවක ප්‍රශ්නයක් දුරදිග යයි! කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥ කාමරයේ ගුටි කෙළියක්! ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් දෙදෙනෙකු තවත් නීතීඥවරයෙකුට ඉස්පිරිතාලේ යන්නම ගහලා! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper