• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුටුවක ප්‍රශ්නයක් දුරදිග යයි! කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥ කාමරයේ ගුටි කෙළියක්! ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් දෙදෙනෙකු තවත් නීතීඥවරයෙකුට ඉස්පිරිතාලේ යන්නම ගහලා! I Sri Lanka Latest News

May 26, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
කඩු පොලු අරන් ආ චණ්ඩි සෙට් එකක් මහදවල් දෙමටගොඩදී අයියාවයි-නංගීවයි කපලා කොටලා!
Share on WhatsAppShare on Facebook

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ කාමරේදී පුටුවක් සඳහා ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් දෙදෙනකු විසින් නවක නීතිඥවරයකුට පහර දී රෝහල්ගත කිරීමේ පුවතක් අධිකරණයෙන් වාර්තා වේ.

සිය සේවාදායකයන් හමු වන මෙම නිල නීතිඥ කාමරයේ අසුනක වාඩි වී සිටි නවක නීතිඥවරයා ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් දෙදෙනාගෙන් “ඇයි අයියා අවුලක්ද? මොනවද කෙරෙන්න ඕනැ?” යනුවෙන් ප්‍රශ්න කර ඇති අතර, එකී ප්‍රශ්න කිරීම දුරදිග යෑමෙන් මේ පහරදීම සිදු වී ඇති බවට කෙසෙල්වත්ත පොලිසිය පවසයි.

සිද්ධිය සිදු වූ ඊයේ (25) උදෑසන මෙම නීතිඥ කාමරය තුළ බරපතළ ලෙස ගුටි කෙළියක් ඇති වූ බවට කරුණු වාර්තා වේ.

පසුව දෙපාර්ශ්වයම කෙසෙල්වත්ත පොලිසියට ගොස් එකිනෙකාට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් කර ඇත. මීට පෙරද මෙවැනි නීතිඥ පහරදීම් අධිකරණය තුළ වාර්තා වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ මන්ත්‍රී අලි සබ්‍රි රහීම් ගහපු රත්තරන් ගේමෙන් පසු කටුනායක VIP සහ VVIP පර්යන්ත චෙක් කරන්න පටන් ගනී! VIP එකෙන් අරන් ආ තවත් වටිනා බඩු තොගයක් අහුවෙයි! I Sri Lanka Latest News

Next Post

අම්බලන්ගොඩ ධර්මාශෝකේ හිටපු නියෝජ්‍ය ‌විදුහල්පතිට වෙඩි තියයි! වෙඩි පාර කාගෙනම බයික් එකේ පොලිසියට ගිහින්! පැය 12ක් ඇතුළත අම්බලන්ගොඩ පත්තු වූ දෙවැනි වෙඩිල්ල! රටේ ආරක්ෂාවට මේ මොකද වෙලා තියෙන්නේ! I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper