ගුවන් යානා ප්‍රමාදයක් හේතු කොටගෙන කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටි ගුවන් මගීන් විශාල ප්‍රමාණයක් කලබලකාරී ලෙස හැසිරෙන වීඩියෝ පටයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News
එම මගීන් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට වගකිව යුතු පුද්ගලයන් හෝ ගුවන් තොටේ නොසිටි බවකි.











