හෙට (25) දිනයේ දී බස්නාහිර, වයඹ, දකුණ පළාත්වලත් මන්නාරම, වව්නියාව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන අවදානම් යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. (Sri Lanka Latest News)
ADVERTISEMENT
ඒ, අනුව ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පහත උපදෙස් ලබා දී තිබෙනවා.
dasathalankanews