• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස්පතිට තවත් ලෙඩක් වැටෙයි! අහක යන මරාලයක් ඇඟට කඩන් පාත්වෙයි!

May 20, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
පැය 24ම ෆෝන් ඔන් එකේ තියාගන්න! පොලිස්පතිගෙන් සියලු ස්ථානාධිපතිවරුන්ට හදිසි නියෝගයක්!
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව විසින් තම පක්ෂය වෙත එල්ල කරනු ලබන අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කර ගැනීම සඳහා ජවිපෙ පොලිස්පති හමුවීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටිනවා.

පොලිස්පතිතුමා,

පොලිස් මූලස්ථානය,

කොළඹ.

මහත්මයාණෙනි,

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ බවට විවිධ පුද්ගලයින් විසින් සිදු කරනු ලබන ප්‍රකාශ සම්බන්ධවයි

පසුගිය 09වැනි දින සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව අප පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා විසින් ඊයේ (18) දින පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් සිටි අවස්ථාවේ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් පළ කරන ලද අදහසක් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරමු. අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කරන්නේ, තමන් ඒ මොහොතේ පොලිස්පතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගත් බවත් සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධව අත්අඩංගුවට ගත් 450ක පිරිස අතර ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් 150ක් සිටින බවට පොලිස්පතිවරයා කියා සිටින බවත්ය. මෙම අත්අඩංගුවට ගන්නා ලද පිරිසේ දේශපාලන පසුබිම සොයා ගැනීම සඳහා විධිමත් පරීක්ෂණයක් සිදු කර නොමැති තත්වයක් තුළ සහ කිසිදු සාක්ෂියක් හෝ පදනමක් නොමැති තත්වයක් තුළ මෙසේ 150ක පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් බවට කරන ලද ප්‍රකාශය අතිශය බරපතළය.

එම සාහසික ප්‍රකාශය ප්‍රචණ්ඩ ක්‍රියාවල වගකීම ජනතා විමුක්ති පෙරමුණ මත පැටවීම සඳහා ගනිමින් තිබෙන ආණ්ඩුවේ නිර්ලජ්ජිත උත්සාහයේම කොටසක් බව අපි තරයේ ප්‍රකාශ කරමු.

ප්‍රජාත්නත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින අප පක්ෂය සම්බන්ධයෙන් එල්ල කරන ලද මෙම චෝදනාත්මක ප්‍රකාශය බරපතළ වන බැවින් ඒ පිළිබඳව කඩිනම් පැහැදිලි කිරීමක් පොලිස්පතිතුමා ලෙස ඔබගෙන් අපේක්ෂා කරමු. එසේම ඔබ විසින් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට මෙබඳු තොරතුරක් ලබා දෙන ලද්දේනම් මීට අදාළව අත්අඩංගුවට ගත් පිරිසේ දේශපාලන සම්බන්ධතා පිළිබඳව ඔබ විසින් විශේෂ හඳුනා ගැනීමක් සිදු කර තිබේද යන්නත් ඒ අනුව අත්අඩංගුවට ගන්නා ලද සමස්ත පිරිසේ දේශපාලන සම්බන්ධතා පිළිබඳව ඔබ විසින් කරන ලද වර්ගීකරණය රට හමුවේ තැබීමට කටයුතු කරන ලෙසත් අපි ඉල්ලමු.

මේ වන විට දුෂ්ට වුවමනාකම් සහිත විවිධ පුද්ගලයින් සමස්ත ප්‍රචණ්ඩකාරී සිදුවීම් දාමය ජනතා විමුක්ති පෙරමුණ මත පැටවීමට අසාර්ථක උත්සාහයක නියැලෙමින් සිටින බැවින් පසුගිය 09වැනි දින අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගොස්ෆේස් ආශ්‍රිත ප්‍රදේශයේ සිදු වූ මුල් සිදුවීම් සම්බන්ධව සහ පසු සිදුවීම් සම්බන්ධව කඩිනමින් පූර්ණ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙසත් වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් අපි ඉල්ලා සිටිමු.

සමස්ත සිදුවීම් දාමය උපයෝගී කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ දඩයම් කිරීම සඳහා ආණ්ඩුව නිර්ලජ්ජිත හා කුමන්ත්‍රණකාරී උත්සාහයක නිරත බව පැහැදිලිව ප්‍රදර්ශනය වෙමින් ඇති බැවින් මේ පිළිබඳ සත්‍ය තත්වය පැහැදිලි කරගැනීම වෙනුවෙන් ඔබතුමා හමුවීමට කඩිනමින් දිනයක් හා වේලාවක් ලබා දීමට කටයුතු කරන ලෙස අපි වැඩිදුරටත් ඉල්ලා සිටිමු.

විජිත හේරත්ප්‍රචාරක ලේකම්ජනතා විමුක්ති පෙරමුණ

SendShareShare
Previous Post

තොරණ රාජපක්ෂලගේ! කවිය රනිල්ගේ! කියවීම ඉඳුනිල්ගේ! අහලා බලන්න! (VIDEO)

Next Post

ජාත්‍යන්තර රේටින්ග්ස්වල ලංකාව තවත් කඩා වැටෙයි! ‘C’ එකේ හිටපු අපි ‘D’ වෙනකම්ම පහළට දාලා!

MORE NEWS

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

මේ වෙනකන් කතා කරපු කිසි කථිකයෙක් කතා කරාද ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ කියලා.මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන්...

Read more
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.