අප්‍රේල් 12 වන දින ප්‍රකාශයට පත් කරන ලද ණය ආපසු ගෙවීම අත්හිටුවීමෙන් පසු බැඳුම්කර ගෙවීම මග හැර දින 30ක් ගතවීම නිසා ‘ෆිච්’ රේටින්ග්ස් ආයතනය ලංකාව තවදුරටත් ශ්‍රේණිගත කිරීම්වල පහත දැමීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ‘C’ කාණ්ඩයේ සිට ‘D’ දක්වා මෙම පහත හෙළීම සිදු කොට ඇත.
අප්‍රේල් 12 නිවේදනයෙන් පසුව ෆිච් ආයතනය විසින් ශ්‍රී ලංකාව ‘සී’ දක්වා පහත හෙලන ලදී.








