මේ වනවිට රටේ මතුව ඇති තත්ත්වය තොරණක් හා සමාන බව තුෂාර ඉදුනිල් මන්ත්‍රීවරයා සදහන් කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ තෙරණ රාජපක්ෂලාගේ බවත්, රනිල් එහි කොටුවට අදාළ කවි කියමින් සිටින බවත්ය.
නමුත් මේ සියල්ල ජනතාව දන්නා බවත්, අවශ්‍ය විසදුම් බවත් හෙතෙම කියා සිටියේය.










