පසුගිය දිනෙක පැවැති මංගල උත්සවයකදී මනාල යුවළට සුබ පතමින් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කී කවිය මේ වනවිට බොහෝ දෙනා අතර ජනප්රිය වී තිබේ.
ADVERTISEMENT
ඒ සම්බන්ධයෙන් යළිත් අද දිනයේ අදහස් දැක්වීමට සිරිසේන මහතා පියවර ගත්තේය.
එහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තමන් කී කවිය අසා කවුරුන් හෝ සතුටු වූයේ නම් තමන්ට ඊට සතුටු බවකි.
MAITHRIPALA SIRISENA