හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම පසුපස සිටි බලවේග කව්රුන්ද යන්න ඉදිරියේදී හෙළිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.Sri Lanka Latest News
තංගල්ලේ පැවැති ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ඊට සහභාගී වූ නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ ඉදිරියේදී පොහොට්ටු ආණ්ඩුවක් යටතේ ලංකාව දකුණු ආසියාවේ වේගයෙන්ම දියුණු වන රට බවට පත් කරන බවකි.











