• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එකතු වෙනවා නම් එකතු වෙන්න ඕන කොහොමද? මෙන්න සජිත් එකතු වෙන විදිහ-එකතු වෙන්නෙ කාගෙත් එක්කද කියලා සිවිල් සංවිධාන නායකයන්ට කියනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 29, 2025
in Exclusive
Reading Time: 14 mins read
A A
එකතු වෙනවා නම් එකතු වෙන්න ඕන කොහොමද? මෙන්න සජිත් එකතු වෙන විදිහ-එකතු වෙන්නෙ කාගෙත් එක්කද කියලා සිවිල් සංවිධාන නායකයන්ට කියනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එකමුතුවීම එකමුතුව ශක්තිය පිළිගන්නා නමුත් ඒ සඳහා හර පද්ධතියක් ප්‍රතිපත්තියක් තිබිය යුතු බවත් බලය තිබුණත් නැතත් එකමුතු වුවත් නැතත් ජනතා ගැටලු විසඳිය යුතු බවත් අද වන විට දකුණු ඉවුර වම් ඉවුර ගැන කතා වුවත් මෙරට වම් ඉවුර වෙනස් කර 77 මැද ඉවුරක් ආව බවත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අන්ත දක්ෂිණාංශික නොවන බවත් එතුමා ගම්උදා වැඩසටහන,මහපොළ ක්‍රියාත්මක කර 30 අවුරුදු මහවැලිය පස්වසරකින් අවසන් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

දකුණු ඉවුරේ ඉහළ ශක්තිමත් කර පොහොසතුන්ට වරදාන වරප්‍රසාද දුන්නාට ඒවා පහළට කාන්දු වෙයි කියන ප්‍රතිපත්තිය එදා ක්‍රියාත්මක නොවුනු බවත් එදා මැද පිළිවෙත හෙවත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වූ බවත් දකුණු ඉවුර කියා ලුම්පන් ධනවාදයටත් වම් ඉවුර කියා අන්ත කොමියුනිස්ට්වාදයටත් ඉඩ නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අන්ත ධනවාදය සමග එකට හිටගෙන දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී බැංකු පද්ධතිය සහ ධනපතියනි ආරක්ෂා කිරීම දකුණු ඉවුර බවත් රටට ජනතාවට අගයක් එකතු කරන හර පද්ධති හා ප්‍රතිපත්ති මත එකතු විය යුතු බවත් සමගි ජන බලවේගය අනුගමනය කරන්නේ මැද මාවත බවත් විපක්ෂ නායක කාර්යාලයේ දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යාලයේ දී සිවිල් සංවිධාන එකමුතුව සමග පැවැති හමුවකදීය.

මැද මාවත යනු මානුෂීය ධනවාදය ධනය උත්පාදනය කර එම උත්පාදනය කරන ධනය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හරහා ජනතාවට බෙදා දිය යුතු බවත් එක්තරා පැළැන්තියකට එක්තරා කණ්ඩායමකට එක්තරා ගජමිතුරන්ට වරප්‍රසාද දී ඒවාට දකුණු ඉවුර කියා කෝටිපතියන් තවත් කෝටිපතියන් කරන ගමනකට අත ඉස්සිය නොහැකි බවත් උත්පාදනය කරන ධනය හා සම්පත් සාධාරණව සමානව බෙදී යා යුතු බවත් සංවර්ධනයේ ප්‍රගතියේ ප්‍රතිලාභ සැමට බෙදා ගත හැකි හර පද්ධතියක් යටතේ පමණක් එකතු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මාධ්‍ය නිදහස පණ මෙන් සුරැකිය යුතුය

එමෙන්ම කතා කිරීමේ නිදහස දේශපාලන මත දැරීමේ නිදහස භාෂණයේ නිදහස තිබිය යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරකින විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අමතරව මාධ්‍ය නිදහස වැදගත් බවත් මෙකී මාධ්‍ය නිදහස පණ මෙන් සුරැකිය යුතු බවත් ජනතාව තොරතුරු දත්ත කරුණු මඟින් සවිබල ගන්වන්නේ මාධ්‍ය නිසා මේ ජනමාධ්‍ය නිසා ජනතාව සත්‍ය දැන ගන්නා බවත් මේ ජනමාධ්‍ය නිදහසට බාධා එල්ල කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවගේ මූලික අයිතිය සුරැකිය යුතුය

ජනතාවගේ මූලික හා මානව අයිතිය ආරක්ෂා කළ යුතු බවත් මෙයට සිවිල් හා දේශපාලන අයිතිය පමණක් නොව ආගමික සංස්කෘතික දේශපාලන, ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය අයිතිය තිබිය යුතු බවත් හිතුමතේට තර්ජනය කර ජනතාවට තොරතුරු සැගවිය නොහැකි බවත් ජනමාධ්‍ය ක්ෂේත්‍රය ද ස්වයං නියාමනයක් විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සෑම පුරවැසියකුටම සුබසිද්ධිය උදා කරවන ප්‍රතිපත්ති කෙරෙහි යොමුවිය යුතුයි

හර පද්ධති සමග ජනතාවට සිදුවන සේවාව හා සංවර්ධන ඉලක්ක කර ප්‍රතිපත්ති සකස් කළ යුතු බවත් සමාජයේ ඇති පිරමීඩයේ විවිධ තල ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ එදා බිලියන ගණනින් බදු සහන දෙන විට එයට කිසිවක් විරුද්ධ නොවූ බවත් අවසානයේ ඒ නිසා රට බංකොලොත් වූ බවත් මේ පිරමීඩය තුළ විවිධ තලවල අය තමන්ට හරි යනවා නම් වැරැද්දට පවා කටවහන් ඉන්න බවත් එය නොවිය යුතු බවත් සෑම පුරවැසියකුටම සුබසිද්ධිය උදා කරවන ප්‍රතිපත්ති කෙරෙහි දැන්වත් යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

රනිල්ට දාපු චෝදනාවමයි! ශෂීන්ද්‍ර සැප්තැම්බර් 12 දක්වා රිමාන්ඩ්! Sri Lanka Latest News

Next Post

විපක්ෂයේ පක්ෂ නායකයන් අදත් සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂනායක කාර්යාලයේදී විශේෂ රැස්වීමකට වාඩිවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” !  තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News
Exclusive

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” ! තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News

සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!
Exclusive

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News
Exclusive

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News
Exclusive

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News
Exclusive

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News

Load More
“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” !  තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News
Exclusive

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” ! තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News

මෙරට රාජ්‍ය නායකයන් සහ දේශපාලකයන් කිහිප දෙනකුම සාහසිකයන් අතින් ඝාතනයට ලක්වූ අවස්ථා ගණනාවක් පිළිබඳ අප අසා ඇත්තෙමු. එයින්, සඟ, වෙද,...

Read more
සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.