යම් රහසිගත අරමුණක් වෙනුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ 1 වන බිම් කොටසින් අක්කර 12,000 ක් වෙනත් කටයුත්තක් සඳහා යොදාගැනීමට රජය සැලසුම් කර ඇති බවට විශ්වාසදායක තොරතුරු ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කොට ඇත.
සිය ට්විටර් ගිණුමේ විහේෂ පණිවුඩයක් තබමින් ඒ මහතා මේ බව සදහන් කොට තිබේ.
එම ට්විටර් පණිවුඩය මෙසේය.
යම් රහසිගත අරමුණක් වෙනුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ 1 වන බිම් කොටසින් අක්කර 12,000 ක් වෙනත් කටයුත්තක් සඳහා යොදාගැනීමට රජය සැලසුම් කර ඇති බවට විශ්වාසදායක තොරතුරු තිබේ. ආකාස චෛත්‍යය දක්වා ජාතික වනෝද්‍යානය හරහා නීතිවිරෝධී මාර්ග ඉදිකිරීමට නියමිත බවද විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කර ඇත
— Sajith Premadasa (@sajithpremadasa) July 14, 2021
යම් රහසිගත අරමුණක් වෙනුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ 1 වන බිම් කොටසින් අක්කර 12,000 ක් වෙනත් කටයුත්තක් සඳහා යොදාගැනීමට රජය සැලසුම් කර ඇති බවට විශ්වාසදායක තොරතුරු තිබේ. ආකාස චෛත්‍යය දක්වා ජාතික වනෝද්‍යානය හරහා නීතිවිරෝධී මාර්ග ඉදිකිරීමට නියමිත බවද විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කර ඇත.










