රට පුරා වගා හානි කරන රිලවුන් අල්ලා දූපතකට ගෙන ගොස් දැමීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබේ.Sri Lanka Latest News
ඒ අනුව රන්දෙණිගල හා වික්ටෝරියා ජලාශවල ඇති දූපත් වෙත මෙම රිලවුන් මුදාහරිණ බව පාර්ලිමේන්තු මන්ත්‍රනි තුෂාරි ජයරත්න මහත්මිය සඳහන් කරයි.
එහිදී එම රිලවුන්ට වනධ්‍යකරණම සැත්කම් ආදී බෝවීම පාලනය කිරීමට අවශ්‍ය කරන කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවද ඇය කියා සිටියාය.
ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය තවත් ප‍්‍රදේශවලද ආරම්භ කරන බවත් ඇය පැවසුවාය.









