• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වන්දිත් නෑ! සාධාරණය ඉටුවුණෙත් නෑ! ඇස් පේන්නෙත් නෑ! කෙහෙළියගේ කාලෙ ගෙනා බාලබෙහෙත්වලින් ඇස්‌ අන්ධ වූ රෝගීන්ගේ සංසදය බිහිවෙයි! කෙහෙළියව හිරේට යැවූ දොස්තර චමල් සංජීව පෙරමුණ ගනී! I Sri Lanka Latest News

December 26, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
වන්දිත් නෑ! සාධාරණය ඉටුවුණෙත් නෑ! ඇස් පේන්නෙත් නෑ! කෙහෙළියගේ කාලෙ ගෙනා බාලබෙහෙත්වලින් ඇස්‌ අන්ධ වූ රෝගීන්ගේ සංසදය බිහිවෙයි! කෙහෙළියව හිරේට යැවූ දොස්තර චමල් සංජීව පෙරමුණ ගනී! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ පාලන කාලයේ දී මෙරටට ගෙන්වන ලද ඖෂධ ලබාගැනීමෙන් මියගිය හෝ දෘෂ්ටිආබාධවලට පත්වූ රෝගීන්ගේ එකතුවක් සංසදයක් ලෙස පසුගියදා පිහිටුවන ලදී.Sri Lanka Latest News

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කාලසීමාවේ දී ගෙන්වන ලද ඖෂධ නිසා රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයක් මිය යම් හෝ ආබාධ තත්වයට පත් වූ අතර විවිධ ප්‍රතිජීවක ඖෂධ, නිර්වින්දන ඖෂධ, වකුගඩු කාන්දු පෙරන දියර, හා අක්ෂි බෙහෙත් වර්ග මෙය අතර ප්‍රධාන වෙයි.

මෙම ඖෂධ ලබා ගැනීම නිසා රෝගීන් එකසිය පනහකට ආසන්න ප්‍රමාණයක් ආබාධ තත්ත්වයන්ට පත් වූ බව වාර්තා අතර මේම කරුණු විද්‍යාත්මකව පරීක්ෂා කිරීමට ගැනීමට කමිටු කිහිපයක් බිහි වුවත් ඒවායෙන් සාර්ථක ප්‍රතිඵලක් වාර්තා නොවීය.

මේ තත්ත්වය යටතේ ආබාධ තත්ත්වයට පත් වූ රෝගීන් සහ මියගිය රෝගීන්ගේ ඥාතීන්ට වන්දි ලබා දෙන බවට පසුගිය රජය පොරොන්දු වූවත් එම කටයුත්ත ද සිදු නොවූ බැවින් සාධාරණයට මේ අන්දමට නව සංසදයක් ලෙස ඉදිරියේදී කටයුතු කිරීමට තීරණය විය.

එම සංසදය වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතාගේ නායකත්වයෙන් ද අක්ෂියාබාධයට පත් වූ ගාල්ල ප්‍රදේශයේ ඩී.එස් ගුණවර්ධන මහතාගේ ලේකම් ලෙසද ක්‍රියාත්මක වේ.

විවිධ ප්‍රදේශවල රෝගීන් ඔවුන්ගෙන් ඥාතීන් නියෝජනය වන ලෙස මෙම කමිටුව බිහිවී ඇත ඔවුන්ගේ පළමු බලාපොරොත්තුව තමන්ට සිදුවු අසාධාරණය ගැන දැනුවත් කිරීම ට වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා කඩිනමින් හමුවීමයි.

SendShareShare
Previous Post

ඇල්පිටියට තෑගිත් අරන් අමුතු නත්තල් සීයෙක් ඇවිත්! බෙදලා තියෙන්නේ මේ දවස්වල ගිනි ගණන් හාල් හුණ්ඩුවයි පොල් බෑයයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අපි රිලව් අල්ලනවා! රන්දෙණිගල දූපතකට ගිහින් දානවා! වඳ සැත්කම් කරනවා! දැන් වැඩේ පටන් ගත්තා! මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රිනී තුෂාරි රිලා ප්‍රශ්නය විසඳන හැටි රටටම කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

Load More
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

පසුගිය දින කිහිපය පුරා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර දැඩි කතාබහට ලක්වූ, එසේම බොහෝ දෙනකුගේ අතින් දැඩි විවේචනයට සහ චරිත...

Read more
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper