වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයාව සිටි රංජිත් ආරියරත්න මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් අද (13) රාජ්‍ය නිලධාරීන් වයඹ පළාත් සභාව ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විණ.Sri Lanka Latest News
ඊට රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටි ආකාරයක් දැකගත හැකිවිය.










