කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, පාලින්ද නුවර, මදුරාවල සහ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.Sri Lanka Latest News
එසේ දැනුම් දී ඇත්තේ, එම ප්‍රදේශ කළු ගඟේ ජලයෙන් යටවිය හැකි බැවින්.









