මාවිල්ආර ජලාශයේ බැම්ම ස්ථාන කිහිපයකින් බිඳී ගොස් ඇතැයි අද දෙරණ වාර්තාකරු පැවසීය.Sri Lanka Latest News මේ හේතුවෙන් ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමුවෙන ලෙසට දැනුම් දී ඇත. මේ අතර සේරුවාවිල රජමහා විහාරය ආරක්ෂිත ස්ථානයක් ලෙසට නම් කර ඇතැයි ද වාර්තා වේ.