ක්‍රිකට් විවාදය අවසානයේදී ඡන්දයක් නොතිබුණු නිසා ජවිපෙ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ නොසිටි බවට අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව චමින්ද විජේසිරි මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ සවස 5.30ට ඡන්ද විමසීමට අදාළ දැන්වීම පාර්ලිමේන්තු දැන්වීම් පුවරුවේ ප්‍රසිද්ධ කොට තිබූ බවකි.
ඊට අදාළ දැන්වීමද විජේසිරි මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
Sri Lanka Latest News










