ජවිපෙට ෂම්මි සිල්වා ලොකු සල්ලියක් දුන්නද? ෂම්මිලා එළවන්න ඇමැති දාපු අර්ජුනගේ කමිටුවට ජවිපෙ විරුද්ධ ඇයි? ඊයේ ඡන්දය විමසන කොට ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුන්දෙනා පාර්ලිමේන්තුවේ හිටියෙ නැත්තේ ඇයි? අනුර අද පාර්ලිමේන්තුවට ඇවිත් කතා කරයි! VIDEO I Sri Lanka Latest News

ක්‍රිකට් විවාදයේදී ජවිපෙට ෂම්මි සිල්වලා විසින් මුදල් ලබා දී ඇති බවට සහ ඊයේ දින ජවිපෙට එල්ල වූ චෝදනාවන්ට පිළිතුරු ලබා දීමට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පියවර ගත්තේය.Sri Lanka Latest News එහිදී අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ තමන් ඡායාරූපවලින් හැරුණු විට ෂම්මි සිල්වා දැක හෝ නැති බවකි.