ක්‍රිකට් විවාදයේදී ජවිපෙට ෂම්මි සිල්වලා විසින් මුදල් ලබා දී ඇති බවට සහ ඊයේ දින ජවිපෙට එල්ල වූ චෝදනාවන්ට පිළිතුරු ලබා දීමට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ තමන් ඡායාරූපවලින් හැරුණු විට ෂම්මි සිල්වා දැක හෝ නැති බවකි.










