ක්‍රිකට් බලධාරීන් ලංකාවේ ක්‍රිකට් තහනම් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කොට ඇති බව මේ වනවිට අනාවරණය වී ඇති බවත්, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ සම්බන්ධයෙන් කල් තියා අනාවරණයක් කළ බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මට නැත්නම් කාටවත් නෑ යන න්‍යායේ සිට ක්‍රිකට් බලධාරීන් කටයුතු කොට ඇති බවකි.