• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැති මාරුවෙන් පසු හොයාගන්න බැරිව හිටපු බිමල් හිටිහැටියේ චීනයෙන් මතුවෙයි! PHOTOS I Sri Lanka Latest News

October 18, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
ඇමැති මාරුවෙන් පසු හොයාගන්න බැරිව හිටපු බිමල් හිටිහැටියේ චීනයෙන් මතුවෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාලිමා ආණ්ඩුවේ පළමු කැබිනට් සංශෝධනයෙන් පසු අමාත්‍ය බිමල් රත්නායක මහතා සොයාගැනීමට කිසියකුටත් නොහැකි විය.Sri Lanka Latest News

අමාත්‍යවරයා නව අමාත්‍යංශයක වැඩ බාරගත්තද එහි රාජකාරී කටයුතු සදහා වාර්තා කළ ආකාරයක් හෝ දැකගන්නට නොලැබිණ.

බිමල් රත්නායක මහතාගේ ෆේස්බුක් ගිණුම පවා යාවත්කාලීන කිරීමක් සිදු කොට තිබුණේ නැත.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මව්රට පුවත්පත් අද දිනයේ අනාවරණය කිරීමත් සමග අමාත්‍යවරයාගේ ෆේස්බුක් ගිණුම හදිසියේම යාවත්කාලීන කිරීමට පියවර ගෙන තිබිණ.

ඒ අමාත්‍යවරයා චීනයේ සංචාරයක නිරක ව සිටින බවට පුවත සහ ඊට අදාළ ඡායාරූප පළ කිරීම හරහාය.

පහත පළවන්නේ එම නිවේදනයය.

චීන කොමියුනිට්ස් පක්ෂය විසින් සංවිධානය කරන ලද චීන සංචාරයේ දී, පසුගිය 12 වන දින චීන කොමියුනිට්ස් පක්ෂයේ Guanxi කමිටුවේ ලේකම් චෙන් ගන්ග් සහ තවත් එම ප්‍රාන්තයේ නිළධාරීන් කිහිප දෙනෙක් සමඟ සාකච්ඡාවකට සහභාගී වීමට ඉඩ ලැබුණි …!

ගුවන්ෂි ප්‍රාන්තයේ විශේෂත්වය පිලිබඳවත් එම කළාපයෙ හි ජීවත් වන ජනතාවගේ ආර්ථිකය නඟා සිටුවීම වෙනුවෙන් ගෙන ඇති පියවරයන් පිළිබදවත් එහි දී සාකච්ඡා කෙරුණි …!

විශේෂයෙන්ම මේ වන විට ලෝකය අත්පත් කර ගනිමින් ඉන්නා වූ කෘතිම බුද්ධිය හරහා කර්මාන්ත සහ සේවා සැපයීමේ නව තාක්ෂණයන් පිළිබදවත් අග්නිදිග ආසියානු කලාපය තුල සහයෝගීතාවය ප්‍රවර්ධනය කරලීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදවත් වැඩි දුරටත් සාකච්ඡා කිරීමට අපට ඉඩ ලැබුණි …!!

May be an image of one or more people, dais and text
May be an image of one or more people and dais
ඇමැති මාරුවෙන් පසු බිමල් නෑ! Sri Lanka Latest News
SendShareShare
Previous Post

මෙන්න අලුත් වසංගතයක් ! පාසල් දැරියන් ප්‍රවේශම් කරගන්න! Sri Lanka Latest News

Next Post

ධම්මික පෙරේරා හරිස්චන්ද්‍ර එකත් ගනී! Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.