ඇමැති මාරුවෙන් පසු බිමල් නෑ! Sri Lanka Latest News

මාලිමා ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුකිරීමෙන් අනතුරුව අමාත්‍ය බිමල් රත්නායක මහතා හදිසියේම විදෙස්ගත වී ඇත.Sri Lanka Latest News අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී බිමල් රත්නායක මහතා සතුව පැවැති වරාය අමාත්‍ය ධුරය ඉවත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කොට තිබිණි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂය පෙන්වා දී තිබුණේ බිමල් රත්නායක මහතාට අයත්ව තිබූ වරාය විෂය … Continue reading ඇමැති මාරුවෙන් පසු බිමල් නෑ! Sri Lanka Latest News