වත්මන් ආර්ථික අර්බූදය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීමට ශ්‍රීලනිප මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පියවර ගෙන තිබිණ.
ADVERTISEMENT
එහිදී වත්මන් රජයේ ප්‍රධානීන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මහතා ඇතුලු මුදල් අමාත්‍යවරුන් ජයසේකර මහතාගේ දැඩි විවේචනයට ලක් විය.
ආර්ථිකය පිළිබද ප්‍රාමාණික දැනුමක් ඇතිව සිටි මුදල් අමාත්‍යවරුන් ලෙස කටයුතු කළේ එන්.එම්.පෙරේරා මහතා සහ රොනී ද මෙල් මහතා පමණක් බවද ඒ මහතා කියා සිටියේය.