පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් සහ බැසිල් රාජපක්ෂ මහතා අතර අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වී තිබේ. Sri Lanka Latest News
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ පැවැත්වී ඇති මෙම සාකච්ඡාවේදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.










